සනත් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයට එන ලකුණු


ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ශ‍්‍රී ලංකා නායක සුපිරි පිතිකරුවකු මෙන්ම වර්තමාන මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සනත් ජයසූරිය මහතා පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලය පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා අවසන් විය.