සද්ධන්තයාගේ දිවි රකින්න ප්‍රදේශවාසීහු වෙහෙසෙති


පොලිතීන් ආහාරයට ගැනීම නිසා රෝගාතුරව පොළොන්නරුව ගල්ලෑල්ල නෙළුම්විල ප්‍රදේශයේ වැතිර  සිටින අලියකු දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසීහු සහ වනජීවී නිලධාරීහු සති දෙකක් තිස්සේ අපරමණ වෙහෙසක් ගනිති. දිවා රෑ නොබලා අලියා නහවති.  සේලයින් දෙති.  

සති දෙකක් පමණ තිස්සේ   ජීවිතයත් මරණයත් අතර සටනක  නිරත මේ සද්ධන්තයා දෙස බලීමට එන සියලු දෙනා ඒ සෙද බලා හූල්ලති.

8 7 3 2 1