ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ හබරාදුව කොග්ගල දී සිදු කළ පරික්ෂාවක දී අධික ශබ්දය සහිත නගා හඬවමින් ධාවනය කළ රියදුරන් 51 දෙනකු සම්බන්ධයෙන් නඩු පැවැරීමට හා තවත් පිරිසකට, තරයේ උපදෙස් ලබාදුන් බව හබරාදුව පොලිසිය පවසයි.
මධ්‍යම පරිසර අධිකාරිය,දකුණු පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව, හබරාදුව පොලීසිය එක්ව සිදු කළ හදිසි මෙහෙයුමක දී මොවුන් හඳුනාගෙන ඇත.

