(මහින්ද නිශ්ශංක)
උපරිම සිල්ලර මිල රුපියල් 78ක් ලෙස නියම කර ඇති දේශීය රතු සහ සුදු කැකුලු සහල් කිලෝවක් ලක් සතොස අලෙවිසල්වලින් රුපියල් 75කට අද (03) සිට මිලදී ගත හැකි බව ද කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.