සතියකට දවසක් මස් නෑ
සෞඛ්‍ය හා පරිසර හේතු මත මස් නැති සඳුදාවක් ප‍්‍රකාශයට පත් කිරීමට ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නගර සභාව ඒකමතිකව තීරණය කරයි.
නාගරික මන්ත‍්‍රී ඈන් පෙරි යෝජනාව ඉදිරිපත් කරමින් මස්කෑම බඩවැලේ, පෞරුෂ ග‍්‍රන්ථිය, වකුගඩු රෝගවලටද, පියයුරු පිළිකා හා හදවත් ලෙඩටද හේතුවෙතියි කීවාය.
ලොස් ඇන්ජලීස්හි ජනගහනයෙන් අඩක්ම තරබාරු හෝ බරවැඩි අය බවත් මස් නොකෑමෙන් සෞඛ්‍ය අතුරු අන්තරාවලින් වැළැකී සිටිය හැකි බවත් යෝජනාවෙන් කියැවේ.

