සත්‍යක‍්‍රියාව අවසන්


කිරිමැටියාන ලණුවිල සන්තානාපුර ජනපදයේ ලංකාතිලක විහාරයේ කඨින පිංකමට සැරැසිලිකරමින් සිටි පිරිසට පහරදුන්නත් බෞද්ධ හා කතෝලික සහායෙන් පිංකම අද අලූයම සිදුවිය. ප‍්‍රහාරයට විරෝධය පළකරමින් විහාරාධිපති තිස්සමහාරාමයේ සංඝානන්ද හිමියන් පෙරදින පැවැත්වූ සත්‍යාක‍්‍රියාවද අවසන්විය.