කරන්දෙණිය කොටවෙල ශ්‍රී සදහම් විවේක සේනාසනයේ සත් බුදුරජ ශ්‍රී සදහම් සෑයෙහි කොත් වහන්සේ නිරාවරණය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් මේ සෑය ඉදි කෙරිණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත ජයවීර, පළාත් මන්ත්‍රී අශෝක ධනවංශ, මහත්වරුද පැමිණ සිටියහ.

