තම වත්කම් හෙළි නොකළැයි සන්ධානයේ හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ සාක්කිකරුවන් නොපැමිණීම නිසා වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 2 වැනිදාට කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.