සජින්ගේ ගෙයක් ගිනි ගනී?


අම්බලන්ගොඩ දෙල්දූවේ නිවසක් ගිනි ගනිතියි අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි ලැබී ඇත.

එම නිවස සජින් වාස් ගුණවර්ධන මහතාගේ නිවසක් බවට ද පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසයි.