සජින් වාස්ගෙන් යළි ප්‍රශ්න කරයි


ලීසිං සමාගමක වාහන වංචාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් මූල්‍ය වංචා විමර්ශන ඒකකය අද (18) ප්‍රශ්න කිරීම ඇරඹූ බව දැනගන්නට ඇත.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ගෙන් පසුගියදා ප්‍රශ්න කිරීමෙන් පසු මොහු කැඳවීය.