සජින් වාස් අදත් රහස් පොලිසියේ


හිටපු ජනපති මහින්දගේ සමීපතමයෙකු හා පසු ගිය රජයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු වු සජින් වාස් ගුණවර්ධන මහතාගෙන්  මේ වන විට රහස් පොලසිය ප්‍රශ්න කරගෙනෙ යයි.

පොදු රාජ්‍ය මන්ඩලීය නායක සමුළුවට ගෙන ආ රජයේ වාහන සම්බන්ධයෙන්ද අද ඔහුගෙන් ප්‍රශ්න කරන බව දැනගන්නට ඇත.

ගිය රජයේ ප්‍රබලයෙකු වු ඔහු අද සවස් වන විට අත් අඩංගුවට ගැනීමට බොහෝ විට ඉඩ  ඇතැයිද වාර්ථා වෙයි.