සජබ කහවත්ත, වැලිගෙපොළ සහ පන්නල බලය අල්ලයි


(ලසන්ත නිරෝෂණ පෙරේරා, ඩබ්ලිව් ජේ මුණසිංහ සහ හේමලතා ඩි.හේවගේ)

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජනබලවේග පක්ෂය විසින් බහුතර සභික සංඛ්‍යාවක් හිමි කරගත් කහවත්ත, වැලිගේපොළ සහ පන්නල ප්‍රාදේශීය සභාවල පාලන බලය සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් දිනා ගනු ලැබීය.

ඒ අනුව කහවත්ත ප්‍රාදේශිය සභාවේ සභාපති ධූරය සදහා සමගි ජන බලවේගයේ ශාන්ත ගුරුගේ මහතා ද වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස සමගි ජනබලවේගය පක්ෂයෙන් එච්.ඒ චමින්ද දසනායක ද පන්නල ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයේ එච් එම් නන්දසිරි පරාක්‍රම මහතා ද තේරිපත්විය.

පන්නල