සචිත්‍ර සේනානායකගෙන් තවත් ගීතයක්


20161003Sachithra-1

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානයක ගීත ගායනයට දක්ෂතා දක්වන බව බොහෝ දෙනා දන්නා කරුණක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරමක කෙටි විවේකයක් ලැබී තිබෙන අවස්ථාවේදී සිය දක්ෂතාව ගීතයකින් එළි දැක්වීමට සචිත්‍ර කටයුතු කර තිබෙනවා. 'රුහිරු බිඳු කිරි රසට හරවා' යනුවෙන් මවුගුණ ගීතයක් මෙසේ සචිත්‍ර විසින් එළිදක්වා තිබෙනවා. එය ඔහුගේ ෆේස්බුක් පිටුවටද ඇතුළත් කර තිබෙන්නේ තමාගේ නවතම ගීතය යනුවෙන් සඳහන් කරමිනි.

නවතම ගීතය....

සචිත්‍රගේ මුල් ගීතය ....