ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩකයෙක් වන සචිත්‍ර සේනානායකගේ බිරිඳ ඉරේෂා සේනානයකගේ උපන්දින වෙනුවෙන් රාජගිරිය ඩොමිනන් රෙස්ට්වුරන්ට් හිදි සචිත්‍ර සේනානායක හා පවුලේ සාමාජිකයින් විසින් සප්‍රයිස් පාර්ටියක් සූදානම් කර තිබුණා.එම උපන්දින සාදය සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් සහ තවත් කලාකරුවන් කිහිපදෙනෙක්ද සහභාගිවී තිබුණා. එම උපන්දින සාදයේදී ලබාගත් ඡායාරුප මෙහි දැක්වේ.
ඡායාරූප - දිෂ්ණ ධර්මර්තන












































































