සංඝමිත්තා තෙරණිය දඹදිව ජය ශ්‍රි මහා බෝධි දක්ෂිණ ශාඛාව ශ්‍රි ලංකාවට වැඩම කිරීමේ සිහිපත් කිරීමේ සංඝමිත්තා පෙරහර අද (13) 54 වැනි වරටත් අනුරාධපුර පුජා නගරයේ සිට ශ්‍රී මහා බෝධියට සපැමිණියේය.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියෝ ආගමික වතාවත් සිදු කළහ.