අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමස්ථ ලංකාවෙන්ම පළමු ස්ථානය ලබාගත් පී.ඒ.මධුෂානී චතුරිකා කුලතුංග දැරියත් තෙවැනි ස්ථානය ගත් කේ.අයෝධ්‍යා ගයාත්‍රී ද අල්විස් දැරියත් අද උදෑසන ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයේදී මහත් හරසරින් පිළිගැණිනි.
සඟමිත් දැරියෝ රටේම නම තියති
Recommended Articles