බණඩාරගම කැස්බෑව මාර්ගයේ රිය අනතුරු අවම කර මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට ආශිර්වාද පතා ජංගම පිරිත් සජ්ඣායනයක් අද (05) සවස මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කිදෙල්පිටිය ශ්‍රි මහා චෙිතියාරාමාධිපති මකුරුප්පේ සෝමාලංකාර හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම සිදු කෙරිණි.

