සගයාගෙ ගිණුමෙන් හොරට 37000ක් අරං


දික් ඔය රෝහල් සේවකයකුගේ බැංකු ටෙලර් කාඩ්පත සොරා ගත් තවත් සේවකයකු රුපියල් 37000ක් හොරෙන් ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

එහි රහස් අංකය   කාඩ්පත හිමි සේවකයාගේ පොකැට්ටුවේ තුබූ බව කියති.