සගයා ලක්ෂයකට විදී


පුද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියකුගේ මුදල් පසුම්බිය සොරකම් කර එහි තිබු ඩෙබ්ට්කාඩ්  පතින් ගල්කිස්ස බැංකුවකින් රුපියල් පනස්දහස බැගින්  වාර දෙකකදී  සොරකම් කළැයි කියන අද (18) සගයකු  ගල්කිස්ස පොලීසිය අත්අඩංගුවට  ගනු ලැබීය.

සැකකරු ගම්පොල නාවල පාරේ පදිංචි විසිපස් හැවිරිදි තරුණයෙකි.