රුපියල් සිය කෝටියකට වැඩි තැන්පතු වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයකු වන සක්විති රණසිංහගේ මානසික තත්ත්වය පිළිබද වාර්තාවක් පොලීසිය අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය.
ඔහුගේ බිරිය බාලවයස්කාරියකව සිටියදී පැහැරගෙන ගොස් කෙළෙසී යැයි ඔහුට තවත් නඩුවක් ඇත.