1998 – 99 කාලයේ බාලවයස්කාරීයක ගල්කිස්සෙන් පැහැරගෙන කෙළෙසී යැයි කියන සක්විති රණසිංහ වරද පිළිගැනීම සඳහා කොළඹ මහාධිකරණයෙන් අද කල්ඉල්ලා සිටියේය. තැන්පත් කරුවන්ගේ මුදල් රුපියල් කෝට 105 පමණ වංචා කළැයි ඔහු දැනට රිමාන්ඩ් බාරයේ පසුවෙයි. ඔහුගේ බිරිය වන කුමාරි අනුරාධිනීට වයස 18 ලබන්නට පෙර නීත්‍යනු කූල අයිතිකරුවන්ගේ බාරයෙන් පැහරගෙන ගොස් කෙළෙසීයැයි ඔහුට එරෙහි චෝදනා එල්ල වී ඇත. මහාධිකරණ විනිසුරු එස්.ද එල්. තෙන්නකෝන් මහතා ඔහුට ලබන 24 වන තුරු කල් දුන්නේය.
සක්විති තවත් නඩුවක පැටලේ
Recommended Articles