සංස්ථා සභාපති ගිය රිය අනතුරක


රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති සිරිපාල අමරසිංහ මහතා ගමන් කළ ජිප් රිය මුන්දලමේ මංගලඑළියේදී පාරෙන් ඉවතට පැන ගසක වැදී එහි ගමන් කළ සභාපතිගේ මව මියගොස් ඇතැයි මුන්දලම පොලීසිය කියයි.

අමරසිංහ මහතා ද, ඔහුගේ බිරිය ද, බිරියගේ මව ද තුවාල ලබා හලාවත රෝහලට ඇතුලත් කරනු ලැබූහ.

අනතුරට පත් ජීප් රිය රාජ්‍ය දැව සංස්ථාවය අයත් එකකි.