අන්තර් විශ්ව විද්‍යාලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව අත්හිටුවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
සරසවි වලට ඇතුළු වීම තහනම් කරමින් ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියේ පවරා ඇති නියෝගයට එරෙහිව මානව හිමිකම් නඩුවක් පරා තිබීම ඊට හේතුවයි.