සංචාරක වීසා මගින් ලංකාවට පැමිණ රෙදි පිළි විකුණු බව කියන ඉන්දියා ජාතිකයකු (37) රෙදි සහ රුපියල් දෙලක්ෂ පනස් දහසක් සමග තෙලිප්පලේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ආගමන විගමන කොන්දේසි කඩකිරීමේ චෝදනා යටතේ ඔහු අද මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

