කොළඹ යුනියන් පෙදෙසේ සුඛෝපභෝගී මහල් නිවසක පිහිනුම් තටාකයෙන් මලයාසියා ජාතිකයකුගේ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි.
මේ අතර උණවටුනේ දී විදේශිකයකු මුහුදේ ගිලී මිය ගිය බව පොලිසිය පවසයි.