සංචාරක වෙළෙන්ඳා මරා දාලා


ඇල්පිටියේ වල්අඹගලදී සංචාරක වෙළෙන්ඳකු කඩුවකින් කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

මෙම ඝාතනය කළැයි සැකකරන තවත් සංචාරක වෙළෙන්ඳෙක් ද තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටී.