සංචාරක බෝට්ටු හතරකට ගිනි


කොග්ගල ඔයේ නවතා තිබූ සංචාරක බෝට්ටු හතරක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි පොලිසිය කියයි. පුද්ගලික ආරවුලක් මෙයට හේතුවන්නට ඇතැයි ද පොලිසිය සැකකරයි.

vlcsnap-2016-02-16-20h45m37s683 vlcsnap-2016-02-16-20h45m45s184 vlcsnap-2016-02-16-20h45m52s567 vlcsnap-2016-02-16-20h46m05s967

vlcsnap-2016-02-16-20h46m18s963

ජායාරූප  - අමිල මධුෂංක