සංඝාධිකරණයකුත් එනවා


ජනපතිවරණ ජයග්‍රහණය  සඳහා සහයෝගය දැක්වු භික්ෂුන්  වහන්සේලා පිරිසක් අරලියගහ මන්දිරයේදී අද (14) අගමැති රනිල් වික්‍රමසිංහ  මහතා හමු වුහ.

ගිරාඹේ ආනන්ද අනුනායක හිමි, කථිකාචාර්ය දඹර අමිල හිමි හා තිනියාවල පාලිත හිමියෝද මේ අවස්ථාවට එක් වුහ.

දින සියයේ වැඩපිළිවෙළ යටතේ  විහාර හා දේවාලගම් පනත සම්මත කර ගැනීමටත් ,සංඝ අධිකරණය නැවත  පිහිටුවීමටත් රජය බලාපොරොත්තු වන බව  වික්‍රමසිංහ මහතා පැවසීය.

RDS_5043 RDS_5079 RDS_5082