සංගීත දැක්මට ගල් මුල් වලින් සංගීතයක්


මතුගම පැලවත්ත මිරිස්වත්තේදී පමා වී ඇරඹූ සංගිත සංදර්ශනයක් නියමිත වේලාවට කලින් අවසන් කළැයි උරණ වූ පිරිස් ගල් මුල් ගැසිමෙන් සංගීත භාන්ඩ වලටවද අලාභ හානි වී ඇතැයි මීගහතැන්න පොලීසිය කියයි.

මුදල් අය කර සංගීතය පෙන්වා ඇතැයිද කිසිවෙකුටත් තුවාල සිදු වී නැතැයිද කියති.