බොරැල්ල රජයේ මුද්‍රණාලයේ ගැටුමකින් ජාතික නිදහස් සේවක සංගමයේ සභාපති තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
ජාතික සේවක සංගමයේ බව කියන පිරිසක් පහරදුන් බවට රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන් පොලිසියට පැමිණිලි කර ඇත.