බංග්ලාදේශයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී කුමාර් සංගක්කාර ශතකයක් රැස්කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතක රැුස්කළ ක‍්‍රීඩකයා බවට පත්විය. මෙම ශතකය සංගක්කාරගේ 32 වැනි ටෙස්ට් ශතකය වේ.
සංගක්කාරට පිටු පසින් සිටින මහේල ජයවර්ධන ශතක 31 ක් ද, අරවින්ද ද සිල්වා ශතක 20 ක් රැස්කර තිබේ.
ඡයාරූප - ශාන්ත රත්නායක

