සංගක්කාර එක්දින ලකුණු 11,000 යි


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී කුමාර් සංගක්කාර හතරේ පහරකින් 23 වැනි ලකුණ සම්පූර්ණ කිරීමත් සමග එක්දින ලකුණු 11,000 ක් රැස්කළ දෙවැනි ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා බවට පත්විය.

ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය එක්දින ලකුණු 13,430 ක් රැස්කරමින් පෙරමුණේ සිටියි.

 

(ඡයාරූපය: ශාන්ත රත්නායක)