ෂාරුක් සහ සනී නිසා රසිකයෙකු මැරෙයි


“රායිස්“  චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන්“ වදෝදාරා“ දුම්රිය ස්ථානයට පැමිණිෂාරුක් ඛාන් සහ සනී ලියෝන්ව දැක බලා ගැනීමට බොලිවුඩ් රසිකයන් පොරකෑම නිසා ඊයේ (24දා) එක් පුද්ගලයකු මිය ගොස් තිබෙනවා.ඒ වගේම තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් මියගොස් තිබෙනවා.කෙසේ වෙතත් මේ සිදුවීම පිළිබඳ ෂාරුක් පවාඅවසානයේ සිය කණගාටුව පළකර තිබෙනවා.ෂාරුක් කියන්නේ මේ අවාසනාවන්ත සිදුවීම ගැන තමන් එම මියගිය පුද්ගලයා වෙනුවෙන් පවුලේ අය සමග යාඥා කරනවාකියලයි.ෂාරුක් මේ ආකාරයෙන් චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සඳහා පැමිණ ඇත්තේ ඕගස්ට් ක්‍රාන්ති රාජ්ධානි එක්ස්ප්‍රෙස් දුම්රිය හරහායි.

20170125Sharuk-1 20170125Sharuk-2 20170125Sharuk-3 20170125Sharuk-4 20170125Sharuk-5 20170125Sharuk-6 20170125Sharuk-7 20170125Sharuk-8 20170125Sharuk-9 20170125Sharuk-10 20170125Sharuk-11 20170125Sharuk-12 20170125Sharuk-13 20170125Sharuk-14 20170125Sharuk-15 20170125Sharuk-16 20170125Sharuk-17 20170125Sharuk-18 20170125Sharuk-19 20170125Sharuk-20 20170125Sharuk-21 20170125Sharuk-22