ශ‍්‍රී ලංකාවට ලකුණු 138 ක ඉලක්කයක්


ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිඞ්නිහිදී දැන් පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ පළමුව පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු පිල  ඕවර 20 ක් අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 137 ක් රැස්කිරීමට සමත් විය.

ඕස්ටේ‍්‍රලියාව  ඕවර 20 කදී කඩුලූ 3 ට 137

(ඬේවිඞ් වෝනර් නොදැවී 90, ජෝජ් බේලි 11, ඇඩම් වෝජස් නොදැවී 25*