කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර මුම්බායිහිදී අද (10) පැවැති තීරණාත්මක තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 9 ක පහසු ජයක් ලැබීය.
මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා පිලට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවිය.
ශ‍්‍රී ලංකා කාන්තා පිල ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 131
(දීපිකා රසාංගිකා 43, ඩිලානි මනෝදර 21, ශ්‍රීපාලි වීරක්කොඩි 13, චමනි සෙනෙවිරත්න 17, මිගන් ස්ෂූට් 34/2, ලීසා ස්තලිකර් 26/2, එරින් ඔස්බොර්නි 9/3)
ඕස්ටේ‍්‍රලියාව ඕවර 22.2 කදී කඩුලූ 1 ට 132
(මැග් ලැනින් 37, රිචල් හෙයින්ස් නොදැවී 71, ජෝස් කැමරොන් නොදැවී 22)