ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් සභාපතිවරු


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීළග සභාපතිවරයා වන ජයන්ත ධර්මදාස මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මුල් පුටුවට පත්ව ඇත්තේ දෙවැනි වතාවටය. මීට පෙර 2005 වසරේදීත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙසින් ජයන්ත ධර්මදාස මහතා පත් කරන ලදි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් වරයා ලෙසින් එහි වත්මන් ලේකම් නිශාන්ත රණතුංග මහතාම නිතරගයෙන් පත්වී සිටී.

 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ (ඉහතදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය) හිටපු සභාපතිවරු

කාලසීමාව             සභාපති
1948 -1950        පී. සරවනමුත්තු
1950 -1952        ඒ. ඊ. ක‍්‍රිස්ටොෆෙල්ස්
1952 -1955        ජේ. ආර්. ජයවර්ධන
1955 -1956        ලුතිනන් කර්නල් එස්. සරවනමුත්තු
1956 -1976        රොබට් සේනානායක
1976 -1978        මේජර් ජෙනරාල් බී. ආර්. හයින්
1978 -1980        ආචාර්ය එන්. එම්. පෙරේරා
1980 -1981        ටී. බී. වේරපිටිය
1981 -1989        ගාමිණී දිසානායක
1989 -1990        ලක්ෂ්මන් ජයකොඩි
1990 -1991        පී. අයි. පීරිස්
1991 -1994        ටිරෝන් ප‍්‍රනාන්දු
1995 -1996        ආනා පුංචිහේවා
1996 -1998        උපාලි ධර්මදාස
1998 -1999        තිලංග සුමතිපාල
1999 -2000        රියන්සී විජේතිලක *
2000 -2001        තිලංග සුමතිපාල
2001 -2002        විජය මලලසේකර *
2002 -2003        හේමක අමරසූරිය *
2003 -2004        තිලංග සුමතිපාල
2004 -2005        මොහාන් ද සිල්වා
2005 -2007        ජයන්ත ධර්මදාස *
2008                  අර්ජුන රණතුංග *
2009 -2011        ඞී. එස්. ද සිල්වා *
2011 -2012        උපාලි ධර්මදාස

( * - අතුරු කමිටු සභාපතිවරු)

 

(øø)