ශී‍්‍ර ලංකාව ලකුණු 75 කින් එංගලන්තය පරදවයි


ලකුණු 340 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම ලකුණු 264 කට සීමා කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (29) නිමාවූ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 75 ක විශිෂ්ට ජයක් ලබාගත්හ. මෙම තරගයේදී ලකුණු 171 කට කඩුලූ 12 ක් දවාගත් රංගන හේරත් සහ පළමු ඉනිමේදී ලකුණු 180 ක් ලබාගත් මහේල ජයවර්ධන ජයග‍්‍රහණයේ නියමුවෝ වූහ.