ආසියානු පළමු කොටසේ ‘පස්කොන්’ රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ තායිලන්තය අතර පැවැති අද (3 වැනිදා) තරගයේදී ලකුණු 45 - 07 ක් වශයෙන් ඉතා පහසු ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකාව සමත් විය. මෙම තරගය ශී‍්‍ර ලංකාවේ සත්කාරකත්වයෙන් කොළඹ හැව්ලොක්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් රීසා මුබරක් දඬුවම් පහර 3 ක් සාර්ථක කරගත් අතර ඔහු උත්සාහක දිනුමක්ද ලබාගත්තේය. ප‍්‍රදීප් ලියනගේ ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් අලංකාර උත්සාහක දිනුම් දෙකක් ලබාගත්තේය.
ශී‍්‍ර ලංකාව - 45
(ගෝල දිනුම් 3 යි, උත්සාහක දිනුම් 3 යි, දඬුවම් පහර 3 යි)
තායිලන්තය - 07
(ගෝල දිනුම් 1 යි)