ශී‍්‍ර ලංකාතරු ඕස්ටේ‍්‍රලියානු ‘බිග් බෑෂ්’ තරගාවලියටත්


ඕස්ටේ‍්‍රලියාවේ බිග් බෑෂ් කි‍්‍රකට් තරගාවලිය සඳහා මහේල ජයවර්ධන සහ මුත්තයියා මුදරලිදරන් වැනි කී‍්‍රඩකයන් ඇදගැනීමට තමන් බලාපොරොත්තු වන බව ‘සිඞ්නි තන්ඩර්’ පිලේ නව පුහුණුකරුව වන චන්දික හතරුසිංහ පවසයි.  

ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් නායකයා වශයෙන් කටයුතු කරන නමුත් සම නායකයා වශයෙන් මයික් හසී බඳවාගැනීම පිළබඳව සිතමින් පසුවන ‘සිඞ්නි තන්ඩර්’ පිලට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරු ඇදගත හැකි වෙතැයි හතුරුසිංහ පවසයි.

**