ශී‍්‍ර ලංකා යොවුන් පිල අවුරුද්දට කි‍්‍රකට් ගසති


බංග්ලාදේශ වයස 19 න් පිලට එරෙහිව පැවැත්වෙන සිවුදින සහ එක්දින තරගාවලියක් සඳහා සහභාගි වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම ලබන ඉරිදා (7 වැනිදා) බංග්ලාදේශය බලා පිටත්ව යයි.

ශී‍්‍ර ලංකා යොවුන් පිල සහභාගි වන පළමු සිවුදින තරගය මේ මස 9 වැනිදා මීර්පූර්හිදී ආරම්භ වීමට නියමිතය. එක්දින තරගාවලිය මේ මස 20 වැනිදා ආරම්භ වේ.

තරග කාලසටහන

  • අපේ‍්‍රල් 9 සිට 12  පළමු සිවුදින තරගය මීර්පූර්හිදී
  • අපේ‍්‍රල් 15 සිට 18  දෙවැනි සිවුදින තරගය සිතිට්හිදී
  • අපේ‍්‍රල් 20  පළමු එක්දින තරගය සිතිට්හිදී
  • අපේ‍්‍රල් 22  දෙවැනි එක්දින තරගය සිතිට්හිදී
  • අපේ‍්‍රල් 25  තෙවැනි එක්දින තරගය මීර්පූර්හිදී
  • අපේ‍්‍රල් 27  සිවුවැනි එක්දින තරගය මීර්පූර්හිදී
  • අපේ‍්‍රල් 30  පස්වැනි එක්දින තරගය මීර්පූර්හිදී