ශී‍්‍ර ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු රැස්කරති


දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්බායිහිදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ නවසීලන්ත පිල පළමුව පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකා පිලට ආරාධනා කළේය.