අයි. පී. එල් කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශි‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට තමිල්නාඩු ප‍්‍රාන්තයේදී පැවැත්වෙන තරගවලට සහභාගි වීමට අවසර නොදෙන බව තමිල්නාඩු ප‍්‍රාන්ත මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මිය ඉන්දීය අගමැතිවරයාට දැනුම් දී ඇතැයි අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවා වාර්තා කරයි. තමිල්නාඩු ප‍්‍රාන්තයේදී අයි.පී.එල්. තරග 8ක් පැවැත්වීමට නියමිතය
ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට තමිල්නාඩුවේදී තරග බෑ
Recommended Articles