ශි‍්‍රලනිප සංවිධායක අත්අඩංගුවට


ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ බුලත්සිංහල සංවිධායක තුසිත කුලරත්න සැකපිට අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.

ඔහුගේ බිරිඳට රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩකොළයක් දුන්නැයි ඔහු පොලිසියට දොස් තබා ඇතැයි සඳහන්ය.