ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව සිසුන් පාසල්වලට ගැනීම මසකින් කල් යයි


 

පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම තවත් මාසයකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.