ශිවන්තගෙන් ළඟදීම අලුත් වැඩක්


2016-09-14-ent-22

 

ශිවන්ත ප්‍රනාන්දු කියන්නේ තාරුණ්‍ය ආදරය කරන ගායකයෙක් කිව්වට කිසිම වැරැද්දක් නැහැ. මොකද ඔහුට බොහෝ ආදරය කරන පිරිසක් ඔහු වටා එක් රොක් වෙලා ඉන්නවා. කොහොම හරි ශිවන්තගෙන් අලුත් ගීතයක් එළිදැක්වීමට නියමිතයි. %පරවි මලක්^ ලෙස නම් කර ඇති ගීතය ළඟදීම රසිකයන්ට බලාගන්න හැකියාවක් තියෙනවා.

 

2016-09-14-ent-23