බොලිවුඩ් කින් ලෙස බොහෝ දෙනා හඳුනන ශාරුක් ඛාන් සහ බොලිවුඩයේ සරාගී නළුවා ලෙස කිරුළ හිමි ජෝන් එබ්‍රහම් අතර මත ගැටුමක් ඇති වන බව ඉන්දියානු වෙබ් අඩවි වාර්ථා කරයි. එයට හේතුව ලෙස සඳහන් කරනු ලබන්නේ මෙම වර්ෂයේදී එළිදැක්වීමට නියමිතව තිබ ශාරුක් ඛාන්ගේ Raees චිත්‍රපට 2017 වර්ෂයට කල් යාම බවයි. එම වර්ෂයේදී එම කාලයේ ජෝන් ඒබ්‍රහම්ගේ චිත්‍රපටයක් එළිදැක්වීමට ඇති බව මීට හේතුව වී ඇත.