ශානිට බැන්න නඩුව ජූලියට කල් යයි


රහස් පොලිසියේදී සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට තර්ජනය කළැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩුව ඔහුට එරෙහි සියලු නඩු අවසන්වු පසු ලබන ජූලි 3 වැනිදා විභාගයට ගැනීමට අයිරාංගනී පෙරේරා කොළඹ මහාධිකරණ විනිසුරුවරියි අද තීරණය කළාය.