බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේදී අද (11 වැනිදා) පැවැති සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගයකදී ගල්කිස්ස විද්‍යා විදුහල් පිල ලකුණු 29-22 කින් පරාජය කිරීමට ශාන්ත පීතර කී‍්‍රඩකයෝ සමත් වූහ.
‘ඒ’ කොටසේ තරගයක් වූ මෙහිදී ශාන්ත පීතර විදුහල් පිල ගෝල දිනුම් 3 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත් අතර විද්‍යා විදුහල් පිල උත්සාහක දිනුම් දෙකක් සහ දඬුවම් පහර 4 කින් ලකුණු ලබාගත්තේය.