පොදු රාජ්‍ය මන්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම ශාන්ත කිට්ස් නේවිස් රාජ්‍යයේ ජනපති ඩෙන්සිල් ඩග්ලස් මහතා අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී මෙරටට පැමිණි ජනපති ඩෙන්සිල් ඩග්ලස් මහතාව පිළිගත් අතර ඔහු අද සවස හම්බන්තොට මිරිච්ඡ විල රුක්රෝපන වැඩසටහනට යාමට නියමිතය.