ශ්‍රීලනිපය දිනවන්න මෛත්‍රී පෙරට එයි


ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කර වීමට තමා නායකත්වය දෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය.